031 49 39 035 | 076 09 99 057 [email protected]

ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර කට්ටල දැන් සමගි ප්‍රකාශන වෙතින්

මෙම කට්ටලය තුළ අන්තර්ගතය

• පෙරහුරු ප්‍රශ්න පත්‍ර 10 ක් අන්තර්ගතයි

• ආදර්ශ විසඳුම්

• ශිෂ්‍යත්ව විභාගයට අදාළ විෂය කරුණු ඇතුළත් කෙටි සටහන් පොතක් නොමිලේ

සම්පාදනය:- අධ්‍යාපන අමත්‍යාංශය මගින් නිකුත් කරන ලද පෙළ පොත හා ගුරු අත්පොත අනුසාරයෙන් දිවයිනේ ජනප්‍රිය පාසල් කීපයක අදාළ විෂය ඉගැන්වීමේ නිරත ප්‍රවීණ ආචාර්්‍ය මණ්ඩලයක් මගින් සම්පාදනය කොට ඇත

ලොකු අකුරු ළමා කතන්දර පොත් පෙළක්

මෙම කට්ටලය තුළ අන්තර්ගතය

  • මෙම කතාන්දරය සඳහා නව විෂය නිර්දේශයට අයත් පස් රූල් අකුරු යොදා ගෙන ඇත.
  • මෙහි සැම පොතක් සමගම එක් එක් කතාන්දරයේ සිටින ප්‍රධාන චරිතවලට අදාළ වෙස් මුහුණු 02 නොමිලේ